gravatar

අපේ පාසල් නිල වෙබ් අඩවිය ... මීගමුවෙ පලමු ස්තානයට

අපේ පාසලේ නිල වෙබ් අඩවියත් ජාතික තොරතුරු තාක්ශන විශිශ්ටතා සම්මාන තරගාවලියට ඉදිරිපත් උනා. ඉතින් අපි මීගමුව කලාපයෙන් ප්‍රතම ස්තානයට තේරිල තියනවා. පාසල් කිහිපයක්ම අභිබවා ගිහින්. ඒ වගේම දෑන් අපි ඊ ලග වටයට තේරිල තියනවා. පලාත් තරගය. ලොකු තරගයක් දෙන්න වෙනවා අපිට. ඒ සදහා අපි අපේ කොල්ලන්ගෙ සහයෝගය අපේක්ශා කරනවා.

gravatar

ක්‍රිස්තු රාජයීය නිල බ්ලොග් එක Launch කරා

අපි ඉතාමත් ආඩම්බරයෙන් කියන්න කෑමතියි අපි අපේ නිල බ්ලොග් එක දියත් කරපු බව. ඉතින් අපි අපෙ සෑම ක්‍රිස්තුරාජයීයයෙක්ම අපි ඉතාමත් සාදරයෙන් පිලිගන්නවා මේ බ්ලොග් එකට. අපිට ඉස්කොලෙ කොල්ලො විදියට ලොකු ගමනක් යන්න තියනවා මේ බ්ලොග් එකේ. යන්න තියන පාර හරිම දුශ්කරයි.... ඒත් අපෙ සහොදරයන්ගෙ සහයෝගය තියනවා නම් මේ ගමන සුන්දර වෙයි. වෙනසකට වගේම අපේ කම රෑකගන්නත් අපි කෑප වෙන්න ඕන නිසා මේ බ්ලොග් එකේ ඈඩ්මින් පෑනල් එකේ අපි ලියන්නෙ කියන්නෙ ගොඩක් වෙලාවට සින්හල යුනිකෝඩ් වලින්. ඒත් ඕනම කෙනෙක්ට පුලුවන් තමන් කෑමති නම් ඉන්ග්‍රීසියෙන් උනත් ලියන්න කරන්න.

ඉතින් එහෙනම් ආයුබෝවන්.... අපි යමු ඉස්සරහට...

gravatar

විස්තරේ

අපි තමයි ක්‍රිස්තුරාජයීයන් කියන්නේ. තුඩෑල්ලෙ තමයි අපේ ඉස්කෝලෙ තියන්නේ. 1943 අවුරුද්දේ තමයි අපේ ඉස්කෝලෙ ආරම්භ කරලා තියන්නේ මාරිස්ට් නිකායේ සහෝදර වරුන් විසින්. හෑබෑයි දෑන් නම් අපි ජාතික පාසලක්.

මේක තමයි අපේ අලුත්ම වෑඩේ. මේ බ්ලොග් එක නඩත්තු වෙන්නේ අපේ ඉස්කෝලෙම කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා. ඕනම කෙනෙක්ට පුලුවන් තමන්ගේ අදහස් මේ බ්ලොග් එකේ දාන්න. සින්හල හරි ඉන්ග්‍රීසි හරි ඕන භාශාවකින් බ්ලොග් කරන්න පුලුවන් නිදහස තියනවා.